සිං
හංසය෠සෞභà·à¶œà·Šâ€à¶ºà¶º à·€à·à·ƒà¶±à·à·€ සහ ධනය සංකේà¶à·€à¶à·Š කරයි. එය සමෘධිමà¶à·Š ජීවිà¶à¶ºà·š à·ƒà·à¶¸à·Šà¶´à·Šâ€à¶»à¶¯à·à¶ºà·’ක සලකුණද වේ. ඔබේ ක්â€à¶»à·™à¶©à·’ට් කà·à¶©à·Š හවුල්කරු ලෙස අපි ඔබට සමෘධිමà¶à·Š දිවියක් භුක්à¶à·’ විඳීම සහà¶à·’ක කිරීම සඳහ෠කà·à¶´à·€à·“ සිටිමු. LOLC ෆිනෑන්ස් පල්ස් ක්â€à¶»à·™à¶©à·’ට් කà·à¶©à·Šà¶´à¶ සමඟ සම්බන්ධවූ ඔබ à·ƒà·à¶¯à¶»à¶ºà·™à¶±à·Š පිළිගනිමු. එමඟින් ප්â€à¶»à¶à·’ලà·à¶· සහ වරප්â€à¶»à·ƒà·à¶¯ රà·à·ƒà¶šà·Š අà¶à·Šà·€à·’දීමට à·„à·à¶šà·’ වන අà¶à¶» එය ඔබ à¶à·”à·… ඇà¶à·’ යහගුණ පුබුදුවà·à¶½à¶±à·” ඇà¶.
සුදුසුකම: - මාසික ශුද්ධ ආදායම රුපියල් 35,000 / - සිට 75,000 දක්වà·
කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම සඳහා සිය LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් හර කිරීමේ ස්ථාවර නියෝග පහසුකම ලබා ගත හැක. ඒ අනුව නියමිත දිනට ශේෂ ප්රකාශනයෙන් 5% - 100% අතර ප්‍රතිශතයක් හර කිරීම සඳහා තෝරා ගත හැකිවේ.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම සඳහා ඔබේ LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් LOLC රියල් ටයිම් භාවිත කිරීමෙන් ගාස්තුවකින් තොරව අරමුදල් බැරකළ හැක.
කාඩ්පත් හිමියන්ට CEFTS හරහා වෙනත් බැංකු වල ඉතුරුම් / ජංගම ගිණුම් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට අරමුදල් බැරකළ හැකිය.