සිං
LOLC ෆිනෑන්ස් මාස්ටර් කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් සැමවිට යහපත හා ප්‍රීති ප්‍රමෝදය තමන් සහ තම ආදරණීයයන් අතර පතුරුවන අය සඳහා වේ.
දිනය | විස්තරය | ගණුදෙනු මුදල | ශේෂය |
---|---|---|---|
02/06/2019 | ආරම්භක ශේෂය | - | 10,000 |
10/06/2019 | ගැනුම් | 1,000 | 11,000 |
16/06/2019 | ගෙවීම් | (3,000) | 8,000 |
01/07/2019 | කාලසීමාව සඳහා පොලිය | 225.21 | 8,000 |
01/07/2019 | අවසන් ශේෂය | - | 8,225.21 |
කාලසීමාව සඳහා පොලිය | ශේෂය | අනුපාතය | දින ගණන | අතුරු පොලී ප්‍රමාණය |
---|---|---|---|---|
From 02/06/2019 - 09/06/2019 | 10,000 | 30% | 8 | 65.75 |
From 10/06/2019 - 15/06/2019 | 11,000 | 30% | 6 | 54.25 |
From 16/06/2019 - 01/07/2019 | 8,000 | 30% | 16 | 105.21 |
Total | - | - | - | 225.21 |