විදේශ ප්‍රේෂණ ආයෝජන ගිණුම් (IIA) විදේශ මුදල් තැන්පත්කරුවන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර, ශ්‍රී ලාංකික නොවන පුරවැසියන්ට සහ ශ්‍රී ලංකාවේ පදිංචි නොවූ පුරවැසියන් සඳහා අගනා ගිණුමකි. එය ඔබේ විදේශ මුදල් සඳහා ඉහළ පොලී අනුපාත භුක්ති විඳීමට හොඳම ක්‍රමයයි. මුදල් වෙළඳපොලේ පවතින අවස්ථාවලින් ඵල ලැබීමට ඔබ අදහස් කරන්නේ නම්, IIA මඟින් ඔබට ඒ සඳහා පහසු සහ නම්‍යශීලි ආයෝජන ක්‍රමයක් ඉදිරිපත් කරන අතර, එමඟින් ඔබේ විදේශ මුදල් වලට ඉහළ ප්රතිලාභ අත්විඳීමට හැකිවනු ඇත.