English தமிழ்
දැන්ම විමසන්න

LOLC ෆිනෑන්ස් වාර්තාගත වර්ධනයක් සහ නවවෝත්පාදන සමඟින් ශ්‍රී ලංකාවේ බ ංකු වනාවන මූලය ක්වෂ්ත්‍රවේ වපරමුණ ගනී.

Mrs. Roshani Weerasekara – Head Liability Management of LOLC Finance PLC

LOLC ෆිනෑන්ස් පීඑල්සී පසුගිය මූලය වර්ෂය අවසන් වන විට රුපියල්ස බිලියන 200 ඉක්මවූ විශිෂ්ට ත න්පතු සංචිතයක් සහ රු. බිලියන 122.34 ක ශක්ිමත් ප්‍රාග්ධන සමුදායක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ බ ංකු වනාවන මූලය ක්වෂ්ත්‍රවේ සිය ආධිපතයය තවදුරටත් තහවුරු කරග නීමට සමත්ී සිටී. අභිවයෝගකාරී ආර්ික පරිසරයක් තුල සමාගම අත්කරගත් ිරසාර වර්ධනය මඟින්, පාරිව ෝගික වක්න්ීය විසඳුම්, මූලය ශක්ිය සහ ක්වෂ්ත්‍රය පුරා විශ්වාසය වගාඩන ංීම උවදසා එහි ක පීම පිළිබිඹු කරයි.

LOLC ෆිනෑන්ස් උපායමාර්ගික ඒකාබද්ධ කිරීම් හතරක් හරහා සිය ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර වගන ඇි අතර, රුපියල්ස බිලියන 377.47 ක වත්කම් සංචිතයක් සමඟ සිය පියසටහන් තවදුරටත් වයාප්ත කරමින් මූලය බල වක්න්රයක් බවට පරිවර්තනය ී ිවේ. බ ංකු වනාවන මූලය ක්වෂ්ත්‍රවේ වත්කම් කළවෙන් 20% කට ව ඩි ප්‍රිශතයක් දරන LOLC ෆිනෑන්ස් දිවයිවන් ප්‍රධාන වපවල්ස බ ංකු සමඟ කරට කර තබමින් “ලංකා වර්ටින්” වර්ණිගතකිරීවම් ආයතනය විසින් (SL) A+ වර්ීකරණය ද න් ලබාදී ඇත.

LOLC ෆිනෑන්ස් වගකීම් කළමනාකරණ ප්‍රධානී වරාෂානි ීරවස්කර මහත්මිය අදහස් දක්වමින්; “අවප් ශක්ිය අප ගනුවදනුකරුවන්වග් විවිධාංීක මූලය අවශයතා අවවබෝධ කර ග නීම මත රඳා පවතී. ඔවුන්වග් මූලය ඉලක්කයන් සපුරාලිය හ කි ඊට ග ලවපන විසඳුම් ලබාදීම සඳහා අපි අඛණ්ඩව නවවෝත්පාදන සිදුකරන්වනමු. LOLC හි අපි, අවප් ගනුවදනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට ඉහළ ප්‍රිලා හිමිවන අනාගතයක් ස කීමට ක පී සිටිමු.” යනුවවන් ප වීය.

ප්‍රභූ ගනුවදනුකරුවන්ට වස්වා සලසන සමාගවම් වත්කම් කළමනාකරණ ඒකකය, ත න්පතු වර්ධනවේ ප්‍රධාන දායකත්වයක් දරයි. දිවයින පුරා ශාඛා 212 ක් පිහිටුවමින් වයාප්ත වකරුණු ශාඛා ජාලය මඟින්, LOLC ෆිනෑන්ස් එහි ප්‍රවේශය පුළුල්ස කර ඇත්වත්, ශ්‍රී ලංකාව පුරා සිටින වපෞද්ගලික ආවයෝජකයින්, කුඩා හා මධය පරිමාණ වයවසායකයින් සහ අවනක් ආවයෝජකයින්ට මූලයවස්වා සඳහා පුළුල්ස පහසුවක් සහ ව ඩි ප්‍රවේශයක් සලසමිනි.

මූලයවස්වා නවවෝත්පාදනය සඳහා අඛණ්ඩ ආවයෝජනය LOLC ෆිනෑන්ස් සුවිවශ්ෂීත්වයයි. සමාගම මෑතකදී, ළමා ඉතුරුම් ගිණුම “LOLC ස්මාට් චෑම්ප්” වයස අවුරුදු 18 දක්වා ළමුන්ට වස්වාදිගු කරමින් න වත දියත් කරන ලදී. තරඟකාරී වපාලී අනුපාත පිරිනමන වමම දිගුකාලීන ආවයෝජන ස ල ස්ම වයාවුන් පරම්පරාව අතර ඉිරිකිරීම් දිරි ගන්වනු ඇත.

මීට අමතරව, iPay මූලය තාක්ෂණ (fintech) වේදිකාව සමඟ සමාගවම් හවුල්සකාරිත්වය තුලින් ආයතනික වමන්ම වපෞද්ගලික ගනුවදනුකරුවන් ආකර්ෂණය කර ගනිමින් එහි ඩිජිටල්ස වස්වාකරණය තවදුරටත් පුළුල්ස කර ඇත. වමම හවුල්සකාරිත්වය ඩිජිටල්ස ඉතුරුම් වස්වා විසඳුම් සඳහා මග ස ලසු අතර, LOLC ෆිනෑන්ස් ඩිජිටල්ස මූලය වස්වාවන්හි ප්‍රමුඛයා වලස ස්ථානගත කර ිවේ. පාරිව ෝගික මූලය අත්ද කීම් ව ඩිදියුණු කිරීම සහ අ යන්තර ක්‍රියාවලීන් විධිමත් කිරීවම් අරමුවණන් ඩිජිටල්සකරණය තවදුරටත් පුළුල්ස කිරීවම් අවප්ක්ෂා සහගත ස ලසුම් සමාගම සතුව පවතී.

LOLC ෆිනෑන්ස් හි විශිෂ්ටත්වය සහ නවවෝත්පාදන කීර්ිමත් ලංකා වප් වටක්වනාවේෂන් සම්මාන ප්‍රදානවේදී න වත න වතත් පිළිග නීමට ලක්විය. 2024 වසර සම්මාන ප්‍රදානවේදී සමාගම රන් සම්මාන පහක් හිමිකරගත් අතර, මූලය ඇතුළත් කිරීම් සඳහා වසවර් වහාඳම බ ංකු වනාවන මූලය ආයතනය, ජස්ට් වප් (JustPay) හරහා වගීම් සිදුකිරීවම් වහාඳම ජංගම වයදුම සහ පාරිව ෝගික පහසුව ස ලීවම් විශිෂ්ටත්වය උවදසා පිරින මූ සම්මාන ද ඊට ඇතුලත් වවයි.

ශ්‍රී ලංකාවේ විශාලතම බ ංකු වනාවන මූලය ආයතනය වලස, LOLC ෆිනෑන්ස් අඛණ්ඩ වර්ධනය සහ වයාප්ිය සඳහා අිශය වයෝගය මට්ටමක පසුවේ. නවවෝත්පාදන, ඔවරාත්තු දීවම් හ කියාව සහ මූලය ඇතුළත් කිරීම් පිළිබඳ ශක්ිමත් අවධානයක් වයාමු කරමින්, සමාගම මූලය වස්වා අංශවේ විශිෂ්ටත්වය උවදසා අඛණ්ඩව මිණුම් සලකුණු තබයි.
LOLC ෆිනෑන්ස් ස්ථාවර ත න්පතු වපාලී අනුපාත පිළිබඳ ව ඩි විස්තර සහ වස්වා සඳහා www.lolcfinance.com වවේඅඩවිය වවත පිවිවසන්න.