සිං
à·à¶‚කය හෙවà¶à·Š හක්ගෙඩිය ධනය, à¶à¶à·Šà¶à·Šà·€à¶º සහ දà·à¶±à·”ම සංකේà¶à·€à¶à·Š කරයි. à·à¶‚ක නà·à¶¯à¶º මඟින් නà·à·€à·”ම් බව සහ නව බලà·à¶´à·œà¶»à·œà¶à·Šà¶à·”වක් ජනිචකරනු ඇà¶à·à¶ºà·’ විà·à·Šà·€à·à·ƒ කෙරේ. ඔබේ ක්â€à¶»à·™à¶©à·’ට් කà·à¶©à·Šà¶´à¶à·Š සහකරු ලෙස LOLC ෆිනෑන්ස් අපි ප්â€à¶»à¶à·’ලà·à¶· සහ සුවිà·à·šà·‚à·“ ගà·à¶½à·“ය වරප්â€à¶»à·ƒà·à¶¯ හ෠සබà·à¶³à·”නු à·ƒà¶à·”ටින් පිරි ජීවිà¶à¶ºà¶šà·Š වෙචපියනගන ලෙස ඔබට ආරà·à¶°à¶±à· කර සිටිමු. ආරක්ෂà·à·€ සහ උපරිම පහසුව අà¶à·’න් විà·à·’ෂ්ට ප්â€à¶»à¶¸à·’à¶à·’යක් සහිචලà·à¶š ව්â€à¶ºà·à¶´à·Šà¶ පිළිගà·à¶±à·“මකින් යුà¶à·Š ඔබේ LOLC ප්ලà·à¶§à·’නම් ක්â€à¶»à·™à¶©à·’ට් කà·à¶©à·Šà¶´à¶ ඔබ à¶à·”ල ඇà¶à·’ යහගුණ à·€à·à¶©à·’දියුණු කරමින් ඔබ à¶à·”ල ඇà¶à·’ සංà¶à·˜à·‚්ටිය ඔබ වට෠සිටින සියල්ලන් වෙචපà¶à·”රනු ඇà¶.
සුදුසුකම: - මාසික ශුද්ධ ආදායම රු: 125,000 / - සිට රුපියල් 500,000 දක්වà·
කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම සඳහා සිය LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් හර කිරීමේ ස්ථාවර නියෝග පහසුකම ලබා ගත හැක. ඒ අනුව නියමිත දිනට ශේෂ ප්රකාශනයෙන් 5% - 100% අතර ප්‍රතිශතයක් හර කිරීම සඳහා තෝරා ගත හැකිවේ.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම සඳහා ඔබේ LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් LOLC රියල් ටයිම් භාවිත කිරීමෙන් ගාස්තුවකින් තොරව අරමුදල් බැරකළ හැක.
කාඩ්පත් හිමියන්ට CEFTS හරහා වෙනත් බැංකු වල ඉතුරුම් / ජංගම ගිණුම් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට අරමුදල් බැරකළ හැකිය.