English தமிழ்
දැන්ම විමසන්න

වකාලා කාලීන තැන්පතු



ආයෝජකයා විසින් ව්‍යවසායකයා (අල්ෆලාහ්) වෙත ඔහු / ඇය වෙනුවෙන් විශේෂිත ගණුදෙනු සිදුකිරීම සඳහා බලය පැවරීමේ ගිවිසුම වකාලා යනුවෙන් හැඳින්වේ. එය නියෝජිත ගිවිසුමක් ලෙස හැඳින්විය හැකි අතර එහිදී අල්ෆලාහ් ආයෝජකයාගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අතර, ස්ථාවර කළමනාකරණ ගාස්තුවක් (වකාලා ගාස්තුව) අයකරයි. වකාලා හි ලාභය කලින් එකඟ වූ අනුපාතයකට අනුව බෙදාගැනේ. (එකඟ වූ ලාභ අනුපාතයට වඩා) අතිරික්තයක් ජනනය කිරීමට නියෝජිතයා සමත් වූයේ නම්, වකාලා ගිවිසුමේ එකඟත්වයට අනුව ඔහුට / ඇයට එය රඳවා ගත හැක. ප්‍රතිලාභ සාරාංශය : ඉහළ ලාභ, ඉහළම ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය, දිගුකාලීන මූල්‍ය සැලසුම්කරණය.


වකාලා ආයෝජන, ස්ථාවර හෝ කාලීන තැන්පතු ක්‍රමවේදයට විකල්පයක් සපයන අතර, ආයෝජකයාට සිය ආයෝජන ප්‍රතිලාභ සහ මූල්‍ය සුරක්ෂිතතාව සැලසුම් කිරීමට මඟ පෙන්වයි.

  • ඉහළ ලාභ
  • ඉහළම ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය
  • දිගුකාලීන මූල්‍ය සැලසුම්කරණය.
  • දිගුකාලීන මූල්‍ය සැලසුම්කරණය.
  • ආයතනික ස්ථාවර තැන්පතු
කාලසීමාවමාසිකවාර්ෂිකකල් පිරීමේදී
මාසය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
1
16.50%
17.81%
-
-
16.50%
17.81%
3
16.50%
17.81%
-
-
18.00%
19.25%
6
16.75%
18.10%
-
-
18.50%
19.36%
12
19.00%
20.75%
21.00%
21.00%
21.00%
21.00%
13
17.50%
18.97%
-
-
19.50%
19.35%
18
19.00%
20.75%
-
-
20.00%
19.11%
24
18.50%
20.15%
19.50%
19.50%
19.50%
17.90%
36
19.00%
20.75%
20.00%
20.00%
20.00%
16.96%
48
15.25%
16.36%
16.50%
16.50%
16.50%
13.51%
60
15.25%
16.36%
16.50%
16.50%
16.50%
12.79%

කාලසීමාවමාසිකවාර්ෂිකකල් පිරීමේදී
මාසසාමාන්‍යවාර්ෂික බලපවත්වීමේ අනුපාතයසාමාන්‍යවාර්ෂික බලපවත්වීමේ අනුපාතයසාමාන්‍යවාර්ෂික බලපවත්වීමේ අනුපාතය
116.50%17.81%--16.50%17.81%
316.50%17.81%--18.00%19.25%
616.75%18.10%--18.50%19.36%
1219.50%21.34%21.50%21.50%21.50%21.50%
1318.00%19.56%--20.00%19.85%
1819.50%21.34%--20.50%19.57%
2419.00%20.75%20.00%20.00%20.00%18.32%
3619.50%21.34%20.50%20.50%20.50%17.33%
4815.75%16.94%17.00%17.00%17.00%13.85%
6015.75%16.94%17.00%17.00%17.00%13.09%

කාලසීමාවමාසිකවාර්ෂිකකල් පිරීමේදී
මාසය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
සාමාන්‍ය
වාර්ෂික
බලපවත්වීමේ
අනුපාතය
1
16.50%
17.81%
-
-
16.50%
17.81%
3
16.50%
17.81%
-
-
18.00%
19.25%
6
16.75%
18.10%
-
-
18.50%
19.36%
12
19.00%
20.75%
21.00%
21.00%
21.00%
21.00%
13
17.50%
18.97%
-
-
19.50%
19.35%
18
19.00%
20.75%
-
-
20.00%
19.11%
24
18.50%
20.15%
19.50%
19.50%
19.50%
17.90%
36
19.00%
20.75%
20.00%
20.00%
20.00%
16.96%
48
15.25%
16.36%
16.50%
16.50%
16.50%
13.51%
60
15.25%
16.36%
16.50%
16.50%
16.50%
12.79%