සිං
අපගේ මෙහෙවර තුලදී, ලද සම්මාන තිළිණ සහ පිළිගැනුම්, අපගේ විශිෂ්ට
ක්‍රියාකාරිත්වය සහ අප ගණුදෙනුකරුවන්ට නව්‍ය හා සුවිශේෂී අත්දැකීමක් ලබාදීම
සඳහා වූ අපගේ කැපවීම පිළිබඳ සහතිකයකි.
.
ගණුදෙනුකරුවන්ගේ පහසුව සඳහා වූ වසරේ මුල්‍ය ආයතනය - LOLC ෆිනෑන්ස් - LOLC Finance
වසරේ හොඳම ජංගම ගෙවුම් යෙදවුම - LOLC ෆිනෑන්ස් - LOLC Finance
වසරේ වඩාත්ම ජනප්‍රිය විද්‍යුත් ගෙවුම් නිමැවුම - LOLC ෆිනෑන්ස් - LOLC Finance
වසරේ ආයතනය 2017 රන් සම්මානය - අල්- ෆලාහ්
වසරේ පිවිසුම / ඒකකය 2017 රන් සම්මානය - අල්- ෆලාහ්
වසරේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය 2017 රිදී සම්මානය - අල්- ෆලාහ්
වසරේ ඉස්ලාමීය මුල්‍ය ආයතනය රන් සම්මාන ජයග්‍රාහකයා - අල්- ෆලාහ්
සමාජ අභිවෘද්ධි සම්මානය අනුශුරතා රිදී සම්මානය - අල්- ෆලාහ්
වසරේ ගණුදෙනුව රන් සම්මාන ජයග්‍රාහකයා - අල්- ෆලාහ්
ඉජාරා-සුකුක් සඳහා වසරේ IFN ගණුදෙනුව ශ්‍රී ලංකාව (ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සලකුණු තිළිණය) ජයග්‍රාහකයා - අල්- ෆලාහ්
ශ්‍රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුව අනුශුරතාව - අල්- ෆලාහ්
හොඳම ඉස්ලාමීය ලීසිං සැපයුම්කරු අනුශුරතාව - අල්- ෆලාහ්
ශ්‍රී ලංකාවේ වඩාත් නව්‍යකරණ ඉස්ලාමීය ආයෝජන නිෂ්පාදනය (වකාලා) අල්- ෆලාහ්